Trending Newsඑසැන පුවත්දේශීය

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පිරීස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නව සභාපතිවරයාට ඉඩ ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පීරිස් මහතා සඳහන් කළේය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මෙරට තුළ ලිට්‍රෝ ගෑස් පවතින බව ද මුදිත පිරීස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

Scores arrested in Chennai during protest on Sri Lanka war

Mohamed Dilsad

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

Editor O

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment