Trending Newsඑසැන පුවත්දේශීය

අනුරගේ පුංචි කැබිනට්ටුව මෙන්න

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් විජිත හේරත් මහතා අමාත්‍යවරයෙක් ලෙස පත් කර තිබේ. හෙතෙම ජනාධිපතිවරයා ඉදිරියේ අද (24) සවස දිවුරුම් දුන්නේය. ඒ අනුව විජිත හේරත් මහතාට හිමිවී ඇති අමාත්‍යාංශ මෙසේයි. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය.

එමෙන්ම, ජනාධිපති අනුර දිසානායක, අගමැති හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් ට වෙන් කර ඇති අමාත්‍යාංශ ලේඛනය පහතින්

Related posts

අපයෝජනයට ලක් වූ පාසල් සිසුවියක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Vijayakala tenders resignation

Mohamed Dilsad

பிலியந்தலையில் இடம்பெற்ற துப்பாக்கிச் சூடு ; இரண்டு பேர் மருத்துவமனை அவசர சிகிச்சை பிரிவில்

Mohamed Dilsad

Leave a Comment