Trending Newsඑසැන පුවත්දේශීය

අනුරගේ පුංචි කැබිනට්ටුව මෙන්න

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් විජිත හේරත් මහතා අමාත්‍යවරයෙක් ලෙස පත් කර තිබේ. හෙතෙම ජනාධිපතිවරයා ඉදිරියේ අද (24) සවස දිවුරුම් දුන්නේය. ඒ අනුව විජිත හේරත් මහතාට හිමිවී ඇති අමාත්‍යාංශ මෙසේයි. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය.

එමෙන්ම, ජනාධිපති අනුර දිසානායක, අගමැති හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් ට වෙන් කර ඇති අමාත්‍යාංශ ලේඛනය පහතින්

Related posts

தேசிய ஜனநாயக முன்னணி உதயமாகும்

Mohamed Dilsad

German court forced to rule as cheese smell gets up woman’s nose

Mohamed Dilsad

முன்னாள் அமைச்சர் ஆறுமுகன் தொண்டமானின் தாயாரின் மறைவிற்கு ஜனாதிபதி இரங்கல் செய்தி

Mohamed Dilsad

Leave a Comment