Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජනබලවේගය තීරණයක් ගනී.

ඉදිරි මහ මැතිවරණයේ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බවත් ඒ සම්බන්ධ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ සියලු ආසන සංවිධායකවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද(24)පැවති රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු එක්වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

Related posts

පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment