Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂකයින් 35කගේ ඇප මුදල් රාජසන්තක කරයි.

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සියයට 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධිකයි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 ඉක්මවයි.

Related posts

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

Mohamed Dilsad

Hemasiri to appear before Presidential Commission on Oct 18

Mohamed Dilsad

අද ඩොලරය

Editor O

Leave a Comment