Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම් ඇස්තමේන්තුව රු. බි. 11 ක් – මැතිවරණ කොමිෂම

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා කොමිෂන් සභාව සූදානමින් සිටින බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවද හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද, ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව ද හෙතෙම කීවේය. .

Related posts

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

Trump: Court defeat on asylum policy ‘unfair to US’

Mohamed Dilsad

JVP calls for internet freedom

Mohamed Dilsad

Leave a Comment