Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සාර්ථකව පැවැත්වූවා – මැතිවරණ කොමසාරිස්

සාමකාමී සහ නිදහස් සාධාරණ මැතිවරණය ක් පැවැත්වූ බව  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.එමෙන්ම, ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේ එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැති බවයි.

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිම විය. මෙවර ඡන්ද මධ්‍යස්ථාන 13,421 සිදුකළේය. බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවා තිබුණ බවද හෙතෙම කීවේය.

Related posts

“ஒற்றுமையின் மூலம் சமூகத்திற்கெதிரான சதிகளை முறியடிப்போம்” மாவடிப்பள்ளியில் அமைச்சர் ரிஷாட்!

Mohamed Dilsad

Sri Lanka again named Asia’s most sought travel destination

Mohamed Dilsad

Thilanga Sumathipala decides to resign as Deputy Speaker

Mohamed Dilsad

Leave a Comment