Trending Newsඑසැන පුවත්දේශීය

හොර ඡන්ද දැම්මොත් දඩය ලක්ෂ 02යි. එක් වසරක සිර දඬුවමකුත්

මැතිවරණයේ දී වංචනිකව ඡන්දය ප්‍රකශ කරන පුද්ගලයින්ට නියම කර තිබූ රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එකී චෝදනාවට වරදකරුවන් වන පුද්ගලයෙක්ට වසරකට නොවැඩි සිර දඬුවමක්ද, නියම කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නීති දැඩි කිරීමට මේ අනුව පියවර ගෙන ඇතැයි එම කොමිෂම සඳහන් කරයි.

Related posts

EDB seeks green light from China for Organic vegetable and fruit

Mohamed Dilsad

“අපිට නීත්‍යානුකූල දැනුම්දීමක් කළේ නැහැ” – රවී කුමුදේශ්

Mohamed Dilsad

ஹிட்லர் வீடு பொலிஸ் நிலையமாக மாற்றம்

Mohamed Dilsad

Leave a Comment