Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් සඳ සැප්තැම්බර් 29 පායයි.

අලුත් සඳක් සැප්තැම්බර් මස 29 වැනිදා සිට නොවැම්බර් මස 25 වැනිදා දක්වා කෙටි කාලයක් සඳහා සඳක් පායන බව තාරකා විද්‍යාඥයෝ පවසති.එය 2024 පීටී 05 ලෙස නම් කර ඇත.

දළ වශයෙන් මීටර් 10ක් පළල මෙම ග්‍රහකය සොයාගනු ලැබුවේ ග්‍රහක භෞමික බලපෑම් අවසන් අනතුරු ඇඟවීමේ පද්ධතිය මගිනි. එහි ප්‍රමාණය, වේගය සහ ගමන් පථය දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට හසුකර ගන්නා බව පර්යේෂකයෝ සොයාගෙන තිබේ. මෙම කාලය තුළ එය සෞරග්‍රහ මණ්ඩලය හරහා නැවත ගමන් කිරීමට පෙර පෘථිවිය වටා කක්ෂගත වනු ඇතැයි ද විද්‍යාඥයෝ සඳහන් කරති.

Related posts

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

நடுவரின் தவறான நோபோல் அறிவிப்பால் கடும் சர்ச்சை

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල තවත් 7 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment