Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එම, වැටුප් වැඩිවීම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙනවා

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන කාල වකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Wind speed to strengthen over the island from tonight

Mohamed Dilsad

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

Mohamed Dilsad

Leave a Comment