දේශීය

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ඉදිකර තිබේ.

තවත් නොබෝ දිනකින් හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

Related posts

සඳුදා සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් 344කට සුවයි

Mohamed Dilsad

Leave a Comment