දේශීය

කොරෝනා ආසාදිතයින් 344කට සුවයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 20,804 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

කොටිකාවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Mohamed Dilsad

කොරෝනා මර්දන වියදම බිලියන 110 – දෛනික PCR සඳහා මිලියන 100 ක්

Mohamed Dilsad

Leave a Comment