Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ වැඩ තහනම්

ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා නැමැති අයගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම දැනුම් දී තිබේ.

එකී සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ(12) වැනි දා ෆැක්ස් මඟින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සනින් ත්‍රිකුණාමල දිසා විනිසුරවරයා යැවූ බව සඳහන්. විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව කොමිසමට කැඳවූ දිසා විනිසුරුවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරව මෙසේ සේවය අත්හිටුවා තීබේ. .

මේ අතර දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.පයාස් රසාක් , අධිකරණ සේවා කොමිෂම විසින් තාවකාලිකව පත් කර තිබේ.

Related posts

May to press Trump over bomb photo leaks

Mohamed Dilsad

Two teenagers killed after being hit by a train

Mohamed Dilsad

நம்பிக்கையில்லாப் பிரேரணை வாக்கெடுப்பில் நடுநிலை

Mohamed Dilsad

Leave a Comment