Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබේ. ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

Related posts

A/L සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

“There is nothing we cannot do for Sri Lanka” – Bangladesh Foreign Minister

Mohamed Dilsad

பிரதமரை விலகுமாறு நான் கூறவில்லை-ஹர்ஷ டி சில்வா

Mohamed Dilsad

Leave a Comment