Trending Newsඑසැන පුවත්දේශීය

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

“ජන ජය පෙරමුණ” ලෙස නම් කිරීමට යෝජනා වී ඇති එම දේශපාලන පක්ෂයේ, මහලේකම් ධුරයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව නම් කර ඇති බවද සදහන්. නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.  නව සන්ධානයේ නිලධාරි මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

Related posts

මානව හිමිකම් කොමිසමට රිෂාඩ් බදියුදීන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

2025 ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළට

Editor O

සරණාගතයන් ලක්ෂයක් රටට ඇතුළුවීමේ අවධානමක්

Editor O

Leave a Comment