Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වනවිට සිදු වෙමින් පවතින බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි. ඡන්ද පත්‍රිකාව අඟල් 27ක පමණ දිගින් යුත් බවද, මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක සඳහන් කළේය.

Related posts

රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින පහකින්

Editor O

மழையுடன் கூடிய வானிலை சில நாட்களுக்கு தொடரும்

Mohamed Dilsad

Leave a Comment