Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින පහකින්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.

ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්ද රාජකාරිවල යෙදීම නිසා ප්‍රතිඵල පමා වූ බවද ඒ මහතා පැවසීය. ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්ය.

Related posts

மீண்டும் ஆரம்பிக்கப்பட உள்ள ரயில் பொதி சேவை

Mohamed Dilsad

“Country must be free of separatism” – Sujeewa Senasinghe

Mohamed Dilsad

தெமட்டகொடை– மஹவில கார்டினில் அமைந்துள்ள வீட்டை CID யினர் பொறுப்பேற்றனர்

Mohamed Dilsad

Leave a Comment