Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරිකසේයා පුවත

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

(UTV | කොළඹ) –

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යූඑස්එස් ස්ප්‍රවුන්ස් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. නෞකාව සඳහා වන සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම නෞකාව දිවයිනට පැමිණ ඇති බව කොළඹ වරාය සඳහන් කරයි.

යූඑස්එස් ස්ප්‍රවුන්ස් නෞකාවේ දිග මීටර් 160ක පමණ  වන අතර, එහි 338 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පැමිණ තිබෙනවා. සේවා පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව එම නෞකාව අද (20) යළි දිවයිනෙන් පිටත්ව යනු ඇති.

Related posts

எகிப்தில் வலைத்தளங்களை கட்டுப்படுத்த புதிய சட்டம்

Mohamed Dilsad

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

Mohamed Dilsad

ஞானசார தேரரின் மேன்முறையீட்டு தீர்ப்பு எதிர்வரும் 8ம் திகதி

Mohamed Dilsad

Leave a Comment