Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එමෙන්ම පෙරේදා  (18) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බව සඳහන්. එමෙන්ම ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 607ක් වාර්තා වී තිබේ. පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂම නිකුත් කළ නිවේදනය පහතින්

 

Related posts

India’s most famous couple marries (Photos)

Mohamed Dilsad

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

Warner நிறுவனத் தலைவர் பதவி விலகல்…

Mohamed Dilsad

Leave a Comment