දේශීය

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර හමුවක්

(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා මෙය කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන නිකුත්කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment