Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් -මැ.කො. ජනරාල් සමන් ශ්‍රී රත්නායක

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම, රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

முதலாவது அமைச்சரவைக் கூட்டம் இன்று

Mohamed Dilsad

Former Sri Lanka Navy Spokesperson arrested

Mohamed Dilsad

කොළඹ මැනිං වෙළදපොළ අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment