Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

(UTV | කොළඹ) –

බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ගේ සහ රටේ සියලුම සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සහතික වී ඇති බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද (16) තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් මහතා සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ බවද මෝදි මහතා සඳහන් කරයි.

අසල්වැසි රටේ හින්දු සහ සුළු ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉන්දීය කෝටි 140ක් කනස්සල්ලට පත්ව සිටින බැවින් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන් සිටින බව අගමැති මෝදි ඉන්දීය ජාතික නිදහස් දින කතාවේදී ප්‍රකාශ කළේය.

Related posts

ලංකා ඛනිජ වැලි සමාගමට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

Leave a Comment