Trending Newsඑසැන පුවත්දේශීය

මාධ්‍ය උපමාන ආරක්ෂා කරන්න -මැ.කො. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන්, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ඉල්ලීමක් කරයි.

රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී මැතිවරණ නාම යෝජනා භාර ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

මාධ්‍ය උපමාන ඇතුළු විධාන කඩකිරිමට කිසිදු නිලධාරයෙකු නොපෙළඹවීමට සියලු අපේක්ෂකියන් වගබලා ගතයුතු බවත්, වැරදි දුෂණ ක්‍රියා, නීතිවිරෝධි ක්‍රියා සිදු කිරිම හා විධාන උල්ලංඝනය කිරිම පිළිබඳ දඩුවම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ පැහැදිලි දක්වා ඇති බවද සභාපතිවරයා කීවේය.

Related posts

உலகையே உலுக்கியுள்ள கொடூர சம்பவம் (காணொளி)

Mohamed Dilsad

SriLankan Airlines adds Melbourne to network from October

Mohamed Dilsad

 COVID-19 සෞඛ්‍ය අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

Mohamed Dilsad

Leave a Comment