Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමේ

(UTV | කොළඹ) –

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ. පොලිසිය සදහන් කළේ, ඊයේ (14) දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවය.

කෙසේ වෙතත්, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

මහ බැංකුව නම්‍යශීලීවී පොළී අනුපාත ලිහිල් කරයි.

Editor O

Avengers 4: New theory posits Doctor Strange is alive

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නට ද කොරෝනා

Mohamed Dilsad

Leave a Comment