Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමේ

(UTV | කොළඹ) –

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ. පොලිසිය සදහන් කළේ, ඊයේ (14) දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවය.

කෙසේ වෙතත්, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

Trump warns Iran to ‘never, ever threaten’ U.S. or suffer consequences

Mohamed Dilsad

நாடளாவிய ரீதியில் உள்ள தாதியர்கள் தொழிற்சங்க போராட்டத்தில்…

Mohamed Dilsad

අපේ රටේ සිදුවුණ දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න අපිට ඉතාමත් ස්වාධීන අධිකරණයක් තියෙනවා

Mohamed Dilsad

Leave a Comment