Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට 40ක් ඇප තියයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (15) සිදු කරන අතර, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

உட்கார்ந்த நிலையில் தூக்கில் தொங்கிய நபர் உயிரிழப்பு

Mohamed Dilsad

கடுகுருந்த கடலில் இடம்பெற்ற படகு விபத்து தொடர்பில் குறித்த படகினை செலுத்தியவர் கைது!

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணி இன்று நாடு திரும்பல்

Mohamed Dilsad

Leave a Comment