Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

(UTV | කොළඹ) –

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණි. 34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

Related posts

Wadlow to direct a “Danger Girl” film

Mohamed Dilsad

அநுராதபுரம் வீதியில் வாகன விபத்து – மூவர் பலி

Mohamed Dilsad

ஸ்ரீ.சு.கட்சி – ஸ்ரீ.பொ.முன்னணி இடையே புரிந்துணர்வு ஒப்பந்தம்

Mohamed Dilsad

Leave a Comment