Trending Newsඑසැන පුවත්දේශීය

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) –

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (12) දිවුරුම් දුන්නේය.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඒම අමාත්‍ය ධූරයට පුරප්පාඩු වූ අතර, ඒය තාවකාලිකව ජනාධිපතිවරයා යටතට ගෙන තිබිණ.

Related posts

களு கங்கை நீர்த்தேக்கத்திற்கு நீரை நிரப்பும் வைபவம் ஜனாதிபதி தலைமையில் இன்று

Mohamed Dilsad

‘Air strikes’ hit Syria-Iraq border

Mohamed Dilsad

JVP asks Government not to undermine investigations into large scale fraud and corruption

Mohamed Dilsad

Leave a Comment