Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල ඛණිජ තෙල් ආශ්‍රිත සියලු කාර්යයන් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) –

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (05) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම ගැසට් නිවේදනය පහතින්,

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම ගැන අවසන් වාර්තාව හෙට

Mohamed Dilsad

6.2 magnitude earthquake strikes near New Plymouth, New Zealand

Mohamed Dilsad

කළුතර නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment