Trending Newsඑසැන පුවත්දේශීය

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස  ඊයේ (05) ඇප මුදල් තැන්පත් කෙරිණ.

සරත් ෆොන්සේකා මහතා  2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී  ඉන් පරාජයට පත්විය. මේ අනුව ඊයේ (05) සවස වන විට ජනාධිපතිවරණයට ඇප  මුදල්  තැන්පත් කර ඇති සංඛ්‍යාව 17 කි.

Related posts

What made Tom Holland say yes to ‘Spies In Disguise’

Mohamed Dilsad

Tight race between BJP and Congress in Gujarat

Mohamed Dilsad

Rafael Nadal beats Daniil Medvedev to win 19th Grand Slam title

Mohamed Dilsad

Leave a Comment