Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

(UTV | කොළඹ) –

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද ඩබ්ලිව්.ටී.අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වා ද අඩුවී තිබේ.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

Related posts

MJ’s daughter Paris Jackson ‘on the mend’

Mohamed Dilsad

சாதாரணதர பரீட்சைக்கான அனுமதி அட்டைகளை விரைவில் வழங்குமாறு அதிபர்களுக்கு அறிவிப்பு

Mohamed Dilsad

எட்கா உடன்படிக்கை தொடர்பில் இன்று கலந்துரையாடல்

Mohamed Dilsad

Leave a Comment