Trending Newsඑසැන පුවත්දේශීය

හෂාන් තිලකරත්නගේ සහාය සජිත් ප්‍රේමදාසට

(UTV | කොළඹ) –

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

හෂාන් තිලකරත්න, මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Related posts

கால்பந்து வீரர் லியோனல் மெஸ்ஸிக்கு மூன்று மாதங்கள் தடை

Mohamed Dilsad

பல்கலைக்கழக அனுமதிக்கான வெட்டுப் புள்ளிகள் மே மாதத்தில்

Mohamed Dilsad

Indonesia soccer follows China in big-name recruitment

Mohamed Dilsad

Leave a Comment