Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

(UTV | කොළඹ) –

2019 ජනාධිපතිවරණය ට සාපේක්ෂව, මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් ඔහු පැවසීය.

 

Related posts

Twenty-two heroin smugglers further remanded

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය ලැබුණ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියයි

Editor O

Indian builders plan to import cement from Sri Lanka

Mohamed Dilsad

Leave a Comment