Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ – සමන් රත්නප්‍රිය

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පක්ෂයක් දෙකඩ කිරීමට අවශ්‍ය නැති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

රත්නප්‍රිය මහතා එම අදහස් පළ කළේ, කැස්බෑව ප්‍රදේශයේ සංවිධාන කළ දේශීය වෛද්‍ය සායනයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

සමන් රත්නප්‍රිය මහතා මෙසේ  ද කීවේය, උතුරේ වගේම නැගෙහිර පළාත් ජනතාවත් රනිල් වික්‍රමසිංහ මහතා වටා පෙළගැසෙමින් සිටිනවා. ඒ වගේම වතුකරයේ සහයෝගයත් ලැබෙමින් තියෙනවා, දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම්වල සහයෝගය රනිල් වික්‍රමසිංහ ලැබෙමින් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ.

 

Related posts

எகிப்தின் முன்னாள் ஜனாதிபதி நீதிமன்றினுள் மரணம்

Mohamed Dilsad

බිත්තර ආනයනය මේ සතියේ ?

Mohamed Dilsad

පංචිකාවත්තේ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment