Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව ලොකු වෙලා…

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1630කින් වැඩිවී ඇති බව මැනුම්පති සුදත් එල් පී පෙරේරා මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610ක්ව වූ අතර, එය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා සඳහන් කරයි.

ශ්‍රීලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා අදට වසර 224ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී මැනුම්පතිවරයා එම කරුණු අනාවරණය කළේය.

Related posts

எதிர்வரும் 28ம் திகதி களனி பல்கலைக்கழகத்தின் அனைத்து பீடங்களும் ஆரம்பம்

Mohamed Dilsad

Indian Minister Ravi Shankar Prasad calls on President

Mohamed Dilsad

“Government goal is to develop the country” – Prime Minister

Mohamed Dilsad

Leave a Comment