Trending Newsඑසැන පුවත්දේශීය

ලෙබනනයට යන්න එපා. ශ්‍රී ලංකා පුරවැසියන්ට දැනුම් දීමක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි

(UTV | කොළඹ) –

අත්‍යාවශ්‍ය හේතුවකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය අනුව ලෙබනනය සංචාරය සඳහා සුදුසු නැතැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

Showery condition is expected to enhance over the island today

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment