දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

(UTV |කොවිඩ් 19 ) – නව කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හදුනා ගෙන තිබේ .

මෙම පිරිස කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් සියළු දෙනා නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවද සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

Related posts

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment