Trending Newsඑසැන පුවත්දේශීය

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

පසුගිය කාලයේ දූෂණ වංචා සිදුකළ පිරිස්වලට එරෙහිව සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මොණරාගලදී පැවති සමගි ගොවි ජන සමුළුවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. ”ගොවිබිම ජය බිමක් කරන්නට” යන මැයෙන් ගොවි ජන සමුළුව පැවැත්වුණා. සමගි ජන බලවේගයේ නියෝජිතයින් රැසක් මෙහිදි අදහස් දැක්වුවා.

Related posts

இலங்கை போக்குவரத்து சபையின் தலைமை அலுவலகத்திற்கு முன்னால் அமைதியற்ற நிலை

Mohamed Dilsad

Murray and Williams wow Wimbledon again to reach last 16

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment