Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට උතුරෙන් දෙමළ අපේක්ෂකයෙක් – සිංහල අපේක්ෂකයන්ට සහය නැහැ.

(UTV | කොළඹ) –

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී දෙමළ ප්‍රජාව නියෝජනය කරන පොදු  අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් ගිවිසුම් ගතව ඇතැයි සදහන්.

දෙමළ ජනතා ජාතික සංවිධානය, ප්ලොට්, ඊපීආර්එල්එෆ්, ටෙලෝ සහ සිවිල් සංවිධාන කිහිපයක් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ගිවිසුම්ගතව දෙමළ ජාතික අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට එකඟතාව පළකර තිබේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල අපේක්ෂකයෙකුට සහය නොදැක්වීමට එම කණ්ඩායම තීරණය කර ඇති අතර ඔවුන්ගේ තීරණය අනුව අදාළ අපේක්ෂකයා ඉදිරියේදී ප්‍රකාශ කරන බවද සඳහන්.

Related posts

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.

Editor O

மே 18 முள்ளிவாய்க்கால் நினைவேந்தல் – வடமாகாண முதலமைச்சரின் விசேட அறிக்கை

Mohamed Dilsad

Leave a Comment