January 31, 2026
  • English
  • தமிழ்
  • +94 114 320 921
  • editor.utv@gmail.com
FacebookTwitterYoutube

UTV News

  • දේශීය
  • විදෙස්
  • ව්‍යාපාරික
  • කලා
  • ක්‍රීඩා
  • ගොසිප්
FacebookTwitterYoutube
UTV News
  • Home
  • දේශීය
  • තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.
Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.

by Editor OJune 13, 20240161
Share0

(UTV | කොළඹ) –

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ  මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද  මධ්‍යම රාත්‍රිිය දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර එවන් අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බව තැපැල්පතිවරයා පවසයි.

කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය වෘත්තිය ගැටලු විසඳීමට බලධාරින්ට අවස්ථා ගණනාවකදී දැනුම්දුන්න ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවය.

F3 Race
Share0
previous post
වාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්
next post
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්
Editor O

Related posts

ஐ.தே.கட்சியுடன் இணைந்து போட்டியிடுவது குறித்து தீர்மானிக்கவில்லை

Mohamed DilsadJuly 18, 2017

கிண்ணியாவில் கஞ்சா கலந்த மதனமோதக லேகியத்துடன் ஒருவர் கைது

Mohamed DilsadMay 29, 2017

නිවසක් තුළ පුද්ගලයෙක් පිළිස්සී මරුට

Mohamed DilsadAugust 28, 2023August 30, 2023

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • රත්නපුර දිස්ත්‍රික් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
  • විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්
  • උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි
  • රතු වරෙන්තුකරුවන් 71ක් විදේශගත වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

රත්නපුර දිස්ත්‍රික් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

Editor OJanuary 31, 2026January 31, 2026
January 31, 2026January 31, 20260

විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්

Editor OJanuary 31, 2026January 31, 2026
January 31, 2026January 31, 20260

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි

Editor OJanuary 31, 2026January 31, 2026
January 31, 2026January 31, 20260

රතු වරෙන්තුකරුවන් 71ක් විදේශගත වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Editor OJanuary 31, 2026January 31, 2026
January 31, 2026January 31, 20260

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

Editor OJanuary 31, 2026January 31, 2026
January 31, 2026January 31, 20260
UTV News
FacebookTwitterYoutube
Copyright ©2024 UTV Media Network (Pvt) Ltd. All Rights Reserved.
UTV News
FacebookTwitterYoutube
  • දේශීය
  • විදෙස්
  • ව්‍යාපාරික
  • කලා
  • ක්‍රීඩා
  • ගොසිප්