Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව කරන වැඩවල අඩුපාඩු බලන්න ඕන තරම් අය ඉන්නවා – අමාත්‍ය මහින්ද අමරවීර

(UTV | කොළඹ) –

වැඩ වර්ජන හා උද්ඝෝෂණ සිදුකරමින් රටේ ගැටලු විසඳීමට නොහැකි බවත්, ආණ්ඩුව කරන වැඩ වල අඩුපාඩු බලන්න ඕන තරම් අය ඉන්නවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ ද කීවේය. එක්තරා පක්ෂයක නායකයෙක් විදේශ සංචාර යමින් දේශන කරනවා. ඒ පුද්ගලයා විදේශ රටවල ගිහින් ඒ ඒ රටවල වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන විදිය ගැන ඉගෙන ගන්නවනම් හොඳයි.

ජනතාව තෙල් පෝලිම්වල , බෙහෙත් පෝලිම්වල ඉන්දෙද්දි, ඩොලර් එවන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණේ අය අය කිව්වා. ඒ අය දේශපාලනය කරන්නේ ඒ විදියට. වැඩවර්ජන තියලා රට අරාජික කරන්න ඒ අයට දැඩි වුවමනාවක් තියෙනවා.

අභියෝග භාරගෙන ඒවා ජයග්‍රහණය කිරීම සියලු දෙනාගේ අරමුණ විය යුතු බවද අමාත්‍යවරයා කීවේය.

Related posts

“Sri Lanka needs Tamil leaders with a national perspective,” says Namal Rajapaksa

Mohamed Dilsad

Sri Lanka Cricket’s Chief Finance Officer arrested for suspected television rights fraud

Mohamed Dilsad

සිනමා ශාලා විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment