දේශීය

සිනමා ශාලා විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්

(UTV | කොළඹ ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් සියලු සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ජුනි 27 වනදා සිට දිවයින පුරා ඇති සියලු සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

Related posts

දුරකථන අංක වෙනස් නොකර ජාල අතර මාරුවෙන්න ක්‍රමයක් හදයි

Editor O

කුසලතාව, නිපුණතාව වෙනුවට, ජවිපෙ යටත් විජිතභාවයට , යෞවන සමාජ පත්වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment