Trending Newsඑසැන පුවත්දේශීය

ණය ගෙවන්න පුළුවන් අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවත්, අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

எல்பிட்டிய பிரதேச சபை தேர்தல் ஒக்டோபர் மாதத்தில்

Mohamed Dilsad

சி.வி.விக்னேஸ்வரன் இராஜினாமா செய்தார்!

Mohamed Dilsad

Leave a Comment