Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන්නැයි උපදෙස්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

கொட்டாஞ்சேனை பகுதியில் வீதியொன்று இன்று முதல் மூடல்

Mohamed Dilsad

மாலபே தனியார் நிறுவனம் தொடர்பில் விவாதம்

Mohamed Dilsad

සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කරන්න

Mohamed Dilsad

Leave a Comment