Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 දා විවාදයට

(UTV | කොළඹ) –

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළේය. පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) පැවැත්වූ රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත.

Related posts

Navy nabs 12 persons for illegal fishing

Mohamed Dilsad

Minister Rishad slams false accusations

Mohamed Dilsad

Miss France crowned Miss Universe – [Images]

Mohamed Dilsad

Leave a Comment