Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්

(UTV | කොළඹ) –

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.

නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදී මෙලෙස අනිවාර්ය නිවාඩු යවා තිබේ.

Related posts

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

Mohamed Dilsad

“No shortage of Tamiflu” – DG Health Services

Mohamed Dilsad

Court bans two protests to be staged on SAITM today

Mohamed Dilsad

Leave a Comment