Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන්

(UTV | කොළඹ) –

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

එක්සත් ජනරජ පරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව අමතමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ. සමුළුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Related posts

அமைச்சர் ரிஷாட் பதியுதீனிடம் இலங்கை சீனி நிறுவனத்தை மீண்டும் கையளிக்க வேண்டுமென தொழிற்சங்கங்கள் ஜனாதிபதியிடம் மகஜர் கையளிப்பு!

Mohamed Dilsad

දින කිහිපයකින් ගෑස් ප්‍රශ්නය නිම වෙන ලකුණු

Mohamed Dilsad

மரண தண்டனை நடைமுறைப்படுத்தப்பட்டது எதிர்கால சந்ததியினரின் நன்மைக்காக

Mohamed Dilsad

Leave a Comment