Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළ පෙත්සම් විභාගය 15 සඳුදා

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළව නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (15) සළකා බැලීමට නියමිතව තිබේ. අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් එම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපති පත්කර තිබේ.

Related posts

කොළඹ මහල් නිවාසවල සංචරණය වහා නවත්වන්න

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත 38 හැවිරිදි පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

The tenure of Presidential Commission to inquire into allegations on SriLankan Airlines & Mihin Lanka extended

Mohamed Dilsad

Leave a Comment