Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරක

(UTV | කොළඹ) -\

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වී ඇතැයි පොලීසිය කියයි. මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර්හුවමාරුව ආසන්නයේදී අද (13) සවස අනතුර සිදුව තිබේ.

අනතුරෙන් මන්ත්‍රීවරයාට සමග ගමන් කළ අයෙක්ට තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි. අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි.

Related posts

නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද මධ්‍යහන 12 න් අවසන්

Mohamed Dilsad

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Mohamed Dilsad

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

Mohamed Dilsad

Leave a Comment