Trending Newsඑසැන පුවත්දේශීය

2025 වර්ෂයේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැළසුම් – ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය

(UTV | කොළඹ) –

2025 වර්ෂයේදී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැළසුම් කර ඇතැයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. පාසල් ළමුන් වෙනුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා තවදුටරත් යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු බවද හෙතෙම සඳහන් කළේය. චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

Rajitha’s anticipatory bail applications to be heard today

Mohamed Dilsad

Schools in Mulatiyana, Hambantota closed tomorrow

Mohamed Dilsad

Leave a Comment